Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ කෝෂයේ විශාල වතුර ගෙඩියක් නම් සැත්කම අවශ්‍යද?

Is surgery needed for a large ovarian cyst?

Doctor mn thawama eganaganna kenek..masaganak thisse mage bada tika tika loku wenawa..a wagema haiyai..vog sir kenek balala scan eken kiuwa dimbakoseka 17cm wathura gediyak kiyala...anagatheta mata prasneyak weida..me operation eka godak serious ekakda.

අසන ලද්දේ: Th*** · වයස 20

මෙම ගෙඩිය තරමක් විශාල නිසා සැත්කමක් මගින් ඉවත් කිරීම සුදුසුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.