Skip to main content
ප්‍රශ්නය

මුල් සතිවල යටිබඩ දරුණුවට රිදෙන එක සාමාන්‍යද?

Is severe lower abdominal pain in early pregnancy normal?

Doctor..mama sathi 4 ka gebiniyak.mata pregnant bawa dena geneemata pera sitama saha thawamath welaawakata bada adika lesa rideemata patan gannawaa..pasuwa eya nethi wenawaa..meya normalda..biya veemata hethuwak nethida.. ikmanin pilithurak labaa denna Doctor.. thank you..

අසන ලද්දේ: Ma*** · වයස 24

ගර්භණී කාලයේ මුල් සති කිහිපය තුල උදරයේ වේදනාවන් ඇති වෙන්න පුළුවන්. නමුත් ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීම් සිදු වෙන විටත් වේදනාවක් ඇති වෙන්න පුළුවන් නිසා ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලීම සුදුසුයි.