Skip to main content
ප්‍රශ්නය

බබෙක් හදන්න කලින් සැමියා කරන්න ඕන දේවල් තියෙද?

Does the husband need to do anything before trying for a baby?

අපි විවාහ වී මාස 06 කට කිට්ටුයි. අපි තීරණය කරා පුංචි පැටියෙක් ගේන්න. ඒ වෙනුවෙන් මං ෆෝලික් ඇසිඩ් ගැනීම ආරම්භ කරා. ඉතින් මට දැනගන්න ඕනි මං ඒ විදියට බෙහෙත් බොනවා වගේ නිරෝගී දරු උපතක් වෙනුවෙන් මගේ මහත්තයත් මේ කාලය තුළ මොනවා හරි කරන්න ඕනි දේවල් තියෙනවද? එයා මුකුත් ගන්න ඕනිද? ඕනි නැද්ද? මොකද එයාගෙන්නේ මට දරු පැටියා ලැබෙන්නේ..

අසන ලද්දේ: චත*** · වයස 28

මේ ගැන වැඩි විස්තර පහත ලිපියෙන් කියවන්න.http://www.vog.lk/824-prepregnancy.php