Skip to main content
ප්‍රශ්නය

මෙට්ෆෝමින් වලින් ඩිම්බ මෝරනවද?

Does metformin help the eggs to mature?

MAMA MARRY KARALA AURUDU 2K WENAWA ETH BABALA NA UPATH PALAKA MONAWATH USE KARETH NA. MAGE PERIOD IRRIGULAR SAHA MAGE DIMBA MORANNNE NA EKATA MOKAKADA KARANDA ONE MATA METFORLIN 500 NIRDESHA KARA EKEN DIMBA MERIMA SIDU WENAWADA. MAN MITA KALINUTH MEKATA QUECTION DAMMATH MATA ANSWER LABUNE NA PLEASE MEKATA ANSWER DENDA. THANK U V MUCH.

අසන ලද්දේ: DA*** · වයස 27

ඔබට ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට තවත් ඖෂධ අවශ්‍ය විය හැකියි. ඊට අමතරව සිරුරේ බර අඩු කිරීමත් වැදගත් වෙනව.