නැවත නැවත එන මුත්‍රා දැවිල්ල දරුඵලට බාධාවක්ද?
Can a recurring urine infection stop you having a baby?
daruwek lebenna iddi mutra dewillak awith beheth gaththa pasuwa daruwa wedenne neha kiyala ain kala aye daruwek thama hitiye neha den seren sere muthtra dewilla enawa ekada daruwek hitinne heththe
ඒ ගැන වෙනම පරීක්ෂණ අවශ්‍ය වෙනව. මුත්‍රා ආසාදන නිසා දරුඵල නැති වෙන්නෙ නැහැ
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?