සිසේරියන් එකකට පස්සේ ඊළඟ දරුවා ලබන්න සුදුසු කාලය කවදාද?
How long after a caesarean before the next baby?
doctor, c section delivery ekakin pasu elanga baba sadeemata sudusu kalaya kumakda?
මාස 12කට පසු ගැබ් ගැනීම වඩාත් සුදුසුයි. එසේ නොමැතිනම් කලින් සැත්කම සිදු කල ස්ථානයෙන් ගර්භාෂය ඉරීමට සුළු අවදානමක් තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සිසේරියන් සැත්කමෙන් අවුරුද්දකට පසු ගැබ් ගන්න පුළුවන්ද?Can I get pregnant one year after a caesarean?
සිසේරියන් සැත්කමෙන් අවුරුද්දක් ඇතුළත ගැබ් ගැනීම අවදානම්ද?Is getting pregnant within a year of a caesarean risky?
සිසේරියන් සැත්කමෙන් මාසයකට පස්සේ වාහන එලවන්න පුළුවන්ද?Can you drive a month after a caesarean section?
කලින් කළ සීසර් මැහුම් නිසා උකුලේ වේදනාව එන්න පුළුවන්ද?Can old caesarean stitches cause hip and leg pain years later?