ප්‍රශ්නය
Dr. Api daruwek balaporoththuwen inne masa 6 k thisse.ath thama naha.mata hariyta dina 27,28 n mensas wenwa.dina 3 k wage samannen thinwa ath me sere thina 1 1/2 -2 k wage thibune.ekata hethuwa mokak wenna puluwanda.dwsak wage mensas unoth pregnant wenna puluwanda?.
පිළිතුර
ඔසප් වීමේදී රුධිර වහනය වෙන ප්‍රමාණය ඩිම්බ මේරීමට හෝ ගැබ් ගැනීමට බලපෑමක් වෙන්නෙ නැහැ.