Skip to main content
ප්‍රශ්නය

දවස් 15-20කින් ඔසප් වෙන එක අසාමාන්‍යද?

Is a period every 15–20 days abnormal?

Dr.mama daruwek balaporoththu wen inne.namuth me lagakadi sita mata dawas 15n 20 wage nawatha mensus wenawa.kalin mata niyamitha dinata mensus wima sidu una.masa 3k melesa kalin sidu una.test kalath bayawiya yuthu kisima deyak naha kiuwa.me hethuwa nisa daruwek hadimata nohakida??dawas 28 warak sidu wiya uthu osap wima melesa dawas 15n 20 n sidu wima asamanyaida??

අසන ලද්දේ: Di*** · වයස 22

දවස් 21කට අඩු කාලයකින් ඔසප් වීම සිදු වීම අසාමාන්‍ය ලෙස සලකනව. ඒ නිසා වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගෙන සුදුසු ප්‍රතිකාර ලබා ගන්න.