ප්‍රශ්නය
Daruwek hadanna shariraya tharabarukama gataluwakda.
පිළිතුර
ඔව්. සිරුරේ බර වැඩි වෙන විට සාමාන්‍ය ලෙස හෝමෝන ක්‍රියාත්මක නොවෙන නිසා ඩිම්බ මේරීම සිදු නොවෙන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.