ගබ්සාවක් නිසා ඉදිරියේදී දරුවන් නොලැබෙන්න පුළුවන්ද?
Can a past abortion stop you having children later?
doctor mata 22,man marry krnna inne,man marry krnna inna kena samaga kihipa warak lingikwa ek wee thibenwa,4 wathawak panama man postinor 2 arn thiynwa,eka parak eka weda krla nethuwa urine test klama positive awa,edma wage beheth wagayal gaththa doctor knkgen wash wenna,eka parin periods hedune ne,ita passe aya beheth dunna,yoni margayen karal dekakuth danna dunna ita passe periods heduna,doctor mta denaganna ona me nisa mta balala nethi weida kiyla
ගබ්සාවකින් පසු විෂබීජ ආසාදනයක් ඇතිවුව හොත් ඉන් පැලෝපීය නාල අවහිර වීමට අවදානමක් තිබෙනව. එසේ නොමැතිනම් නැවත ගැබ් ගැනීමට ගැටළුවක් නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?