Skip to main content
ප්‍රශ්නය

ඇඟ පුරා රෝම වැඩෙන එක ලෙඩක්ද?

Is heavy body hair growth a disease?

mage akkage mulu agema gorillekge wage roma avidhin,issara ehema naha eyata 29dan..thawama badala naha ekata hethuwath me roma wawimai,mokadda meka ledakda,eya docter gawata yannath adhi madhikaranwa

අසන ලද්දේ: Ya*** · වයස 26

මේ ගැන පරීක්ෂා කර බැලීම අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න