ගර්භාෂයේ සෙන්ටිමීටර 5ක ගෙඩියක් ඉවත් කරන්න පුළුවන්ද?
Can a 5cm lump in the womb be removed?
Doctor, mage garbashaye 5cmx5cm tharam gediyak scan eke soya gaththa. Thawa sathi 4 kin newatha scan ekata enna kiwwa. Meya iwath kala hekida?? Mama thawamath awiwakakai.
සෑම ගෙඩියක්ම ඉවත් කිරීම අවශ්ය වෙන්නෙ නැහැ. නැවත ස්කෑන් පරීක්ෂණයෙන් පසු වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?