Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගන්න කලින් රුබෙල්ලා එන්නත අනිවාර්යෙන් ගන්න ඕනද?

Is the rubella vaccine necessary before getting pregnant?

Dr.pregnate wenne kalin aniwaryen MMR (Rubela vaccin) eka vidinna onida?vidde neti unoth babata prashnayak wei da

අසන ලද්දේ: MA*** · වයස 27

ගර්භණී කාලයේදී රුබෙල්ලා රෝගය වැළදුනහොත් පමණයි ඉන් දරුවාට බලපෑමක් ඇති වෙන්නෙ. නමුත් රුබෙල්ලා ප්‍රතිශක්තිකරනය ලබා සිටීම වඩාත් සුදුසුයි. එසේ නොමැති කාන්තාවකට කලින් රුබෙල්ලා රෝගය වැළඳී ඇතිනම් ඉන් ප්‍රතිශක්තියක් ලැබෙනව. මේ බව රුධිර පරීක්ෂණයක් මගින් දැන ගන්න පුළුවන්.