පළමු එක්වීමේදී ලේ නොගියේ ඇයි? ටෙස්ට් එකකින් දැනගන්නද?
No bleeding the first time — why, and is there a test?
Doctor mage palaveni ekaweemedi kanya patalaya beedeyamen seduwena le yama une naha.husbanta mava wesvasa unath eka mata loku gataluvak.eka ehema novenna hethuva,danaganna test ekak theyenavada
සමහර කාන්තාවන්ට පලමු සංසර්ගයේ දී රුධිර වහනයක් සිදු වෙන්නෙ නැහැ. එය සාමාන්ය තත්වයක්. මේ ගැන සොයා බැලීමට පරීක්ෂණ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?