Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Femilon tablet eka mama use karanawa ovary crystal nisa.operation ekakin iwath karala tiyenne.mata dena ganna ona doctor eka card ekak use karala anith card eka use karanna ona dawas kiyakinda kiyala

අසන ලද්දේ: Ma*** · වයස 23 · 928 views

පිළිතුර

දවස් 7 නැවත ඖෂධ පටන් ගැනීම සුදුසුුයි.