Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු ආපහු එළියට ආවොත් ගැබ් ගැනීම පමා වෙනවද?

Does semen coming back out delay getting pregnant?

docter lingikawa ek weemedi shukranu yoniya thulata giya pasu nawath sulu welawakin yoniya thulin ewa eliyata pita wanne ai?? E nisa daruwek pilisida ganeema pramada wenawada?? Awruddaka pamana kalayak gab ganeemata uthsaha karada prathipalayak natha

අසන ලද්දේ: Ka*** · වයස 25

මෙය සාමාන්‍ය තත්වයක්. ඒ නිසා ගැබ් ගැනීම ප්‍රමාද වෙන්නෙ නැහැ.