නම: Ka*** | වයස: 25
ගැටළුව

docter lingikawa ek weemedi shukranu yoniya thulata giya pasu nawath sulu welawakin yoniya thulin ewa eliyata pita wanne ai?? E nisa daruwek pilisida ganeema pramada wenawada?? Awruddaka pamana kalayak gab ganeemata uthsaha karada prathipalayak natha

පිළිතුර


මෙය සාමාන්‍ය තත්වයක්. ඒ නිසා ගැබ් ගැනීම ප්‍රමාද වෙන්නෙ නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)