ජැඩෙල් දාලා ඔසප් නොවුණොත් ගැබ් ගෙන තියෙන්න පුළුවන්ද?
No period on a Jadelle — could it be pregnancy?
doctor, mage palamu daru upatha cesarean surgery ekakin kare.dan masa 4k wenawa. in pasuwa jadella ekak damma.daru upathin masa 3kata pasu.ethek api lungikawa ekathu une na.jadella dammata passe eka wathawak menses had una.namuth Dan masekata wadi Mata menses hadune na.nawatha daru pulisidaganimakata ida thibeda?
නැහැ. Jadelle භාවිතා කරන විට සමහර කාන්තාවන්ට ඔසප් වීම සිදු වෙන්නෙ නැහැ. එය සාමාන්‍ය තත්වයක්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?