ගබ්සාවකින් පස්සේ මාස 2ක් ඉඳලා ආයෙත් උත්සාහ කරන්න පුළුවන්ද?
Can you try again two months after a miscarriage?
Dr. mata awrudu thuna hamaraka babek innawa. apata deweni bab parakkuwela lap & dye test 1K Kala. cyst 1k thibila ekath ain kala. masa 2k mada sarubhawayata beheth kala. Thunwana mase pregnant una. A madasaru beheth bonne nethuwa. eth masa 3kin miscourage wela den sathiyai. mage bada wash karannth una. mama thawa masa 2K vtara idala apahu babek gena hithuwat kamak nethida. mada saru ekata beheth karanna weida digatama.
ඔබට නැවත ගැබ් ගැනීම ප්‍රමාද කිරීමට අවශ්‍ය නැහැ.වෙෙද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ඔසප් වීම පරක්කු වී ලොකු ලේ කැටි ගියොත් ඒක ගබ්සාවක්ද?Large blood clots in a late period: is it a miscarriage?
ලේ යන්නේ හෝ රිදෙන්නේ නැතුව ගබ්සාවක් වෙන්න පුළුවන්ද?Can a miscarriage happen without any bleeding or pain?
ගබ්සා වෙන්න හේතු මොනවාද?What causes a miscarriage?