පැලෝපීය නාල දෙකම අවහිර නම් ඒවා හදන්නේ කොහොමද?
How are both blocked fallopian tubes repaired?
Docter පැලොපීය නාල දෙකම අවහිර වූ අවස්තාවකදි එය නැවත හදන්නේ කොහොමද?? Laparoscopy නොමැතිව hysterescopy පරික්ෂණයක් පමනක් කල හැකිද?? එය සාර්ථකද??
බැහැ. මේ සඳහා සංකීර්ණ ලැපරොස්කොපි සැත්කමක් අවශ්‍ය වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?