ගැබ් ගත්තාම අනිවාර්යයෙන්ම සුළු ලේ ගැලීමක් වෙනවද?
Does slight bleeding always happen in early pregnancy?
ඩොක්ටර්,
ගැබ් ගැනීමක්ද කියලා නිශ්චිතවම දැන ගන්න මාසයක කාලයක් ගත වෙනවනේ.ඉතිං එ ඇතුලත කාල සීමාවේදි අනිවාරයෙන්ම සුලු ලේ ගැලීමක් සිදු වෙනවමද?
එහෙම සිදු නොවෙන්නත් පුලුවන්ද?
නැහැ. එවැනි ලේ ගැලීමක් අනිවාර්යයෙන් සිදු වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?