Skip to main content
ප්‍රශ්නය

සුද යාම වැඩි වී කැසීමක් එන්නේ ඇයි?

Why does increased discharge come with itching?

Suda pitaweema wedi suda piaweddi kesimak eti wenawa

අසන ලද්දේ: Ha*** · වයස 24

මෙය දිලීර ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.