ඔසප් දිනය පසු වී කී දිනකින් මුත්රා ටෙස්ට් කරන්න ඕනද?
How many days after a missed period should you do a urine test?
Doctor,hariyatama pregnentda kiyala danaganna urine test 1k karanna normaly mensus hadenna tibuna dawase idala dawas kiyak witra pahuwenna oneda
ඒ ගැන විස්තර පහත ලිපියේ දැක්වෙනව.
https://www.vog.lk/113-pregnancy-test.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?