සැත්කමකින් පස්සේ යෝනි මාර්ගය වියළි නම් මොකද කරන්නේ?
What to do about vaginal dryness and pain after surgery?
mata karapu operation ekakin passe mage yoni margayen srawaya pita weemak sidu wenne na.godak wiyaliwa tiyenne hama welawema.e operation eka karanna kalin mata suda yame tatwayak tibuna.godak nirogiwa man hitiye.et dan lingikawa ekatu wena ekat godak wedanakaari.lingikawa ekatu unata passe yoni thol walata pahalin diyapatta wage idimila enawa.man mokada doctor mekata karanne.loku manasika peedanayaka man inne
වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. මේ සඳහා lubricant gel වර්ගයක් භාවිතා කරන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්‍යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්‍රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?