ගර්භණී කාලයේ බඩේ ඉරි ඇති වුණොත් මොකද කරන්නේ?
What to do about stretch marks on the belly in pregnancy?
Dr.mage bade rathu patin iri gihin thiyenawa denata maasa 8k wenawa pegnent wela,plz mt uththarayak awanna,mokakda karanna oni
මේ සඳහා වෙළඳ පොලේ ඇති stretch marks වලට භාවිතා කරන ආලේපනයක් භාවිතා කරන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?