Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගන්න කලින් පියයුරුවලින් කිරි එන්න පුළුවන්ද?

Can milk come from the breasts before pregnancy?

Gab ganimata prethama le kiri wiya hakida?

අසන ලද්දේ: Sh*** · වයස 22

ඔව්. පියයුරු වලින් ස්‍රාවයන් පිටවීමට බොහෝ හේතු බලපාන්න පුළුවන්.