Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

dr, Mata 33yrs.mama babek balaporoththuwen inne.mage garbhashaye fibroid ekak thi.eka babek lebeemata bhadhawak newei ki dr qwa.eth mage dimbha moranne ne ki dr qwa.beheth gaththath thama ne suwayak.pls dr.mata pilithurak denna.mama me nisa gdk maanasikawa wetila inne

අසන ලද්දේ: Ku*** · වයස 33 · 824 views

පිළිතුර

ෆයිබ්‍රොයිඩ් ගෙඩියේ විශාලත්වය සහ පිහිටි ස්ථානය අනුව ඉන් ඇති වෙන බලපෑම වෙනස් වෙනව. ඩිම්බ මේරීම සඳහා ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.