මුල් මාස කිහිපය තුල සිදු වෙන ගබ්සාවන්ට බොහෝවිට හේතු වෙන්නෙ පිහිටි කලලයේ අසාමාන්‍ය තත්වයන්. සති 13දී ගබ්සා සිදුවී ඇති නිසා වැඩිදුර පරීක්ෂා කර බැලීම සුදුසු වෙනව.
MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)