නම: sa*** | වයස: 21
ගැටළුව

doctor,mama sathi 16 garbani mawak.. scan parikshanaya sadaha hama masayakama yanna onada..clinic ekata yana ekata amatharawa praivet vog kenek lagata yanawa.e scan parikshanaya hama masema karanna onada,, eken mukuth babata prashnayak weida ?

පිළිතුර


ස්කෑන් පරීක්ෂණ නිසා දරු ගැබට කිසිම හානියක් වෙන්නෙ නැහැ. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි පරීක්ෂණ සිදු කර ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)