නම: sa*** | වයස: 32
ගැටළුව

Dr. mage tsh chek kara.4.860. mata 3 month walin repeat karanna kiwwa.mata beheth dunne naha. thamath babala naha.man beheth gannawa.

පිළිතුර


මේ සඳහා ඔබට ඖෂධ අවශ්‍ය විය හැකියි. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)