Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. ICSI & IVF kiyanne ekama test 1 k da? Me test dakatama samana mudal pramanada wayawenne?

අසන ලද්දේ: Ni*** · වයස 29 · 1030 views

පිළිතුර

මෙම ක්‍රම දෙකේදී භාවිතා කරන තාක්ෂණ ක්‍රමයේ වෙනස් කම් තිබෙනව. නමුත් වැය වෙන මුදල බොහෝ දුරට සමානයි.