ඩිම්බ 5ක් මෝරලා තියෙනකොට IUI කරන එක හොඳ නැද්ද?
Is IUI unsuitable when five eggs have matured?
Dimba 5 k pita wela tiyana awasthawaka IUI kirimata hoda nadda doctr.eyata hethuwa kumakda?
ඩිම්බ වැඩි පුර එක්වර මේරීම නිසා සංකූලතා ඇති වෙන්න පුළුවන්. එවැනි අවස්තාවක ඩිම්බ පිටවීමට නික්ෂේපන ඖෂධ ලබා ගැනීම සුදුසු නැහැ. එම නිසා IUI කිරීමට හැකියාවක් නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?