සමහර දවස්වල පිටවෙන ශුක්රාණු නිසරුද?
Are a man's sperm fertile on some days and not others?
docter pirimi ayata shukranu pita wanne saru ha nisaru lese dawask ara dawaskda?
EG-ada pitawana shukranu saru lesath heta pitawana shukranu nisaru lesath.plz tell me
නැහැ. එවැනි වෙනසක් නැහැ. ඕනෑම වේලාවක සරු ශුක්රාණු පිට වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ශුක්රාණු ඉක්මනින් පිට වීම දරුවෙක් හදන්න බාධාවක්ද?Is early ejaculation a barrier to getting pregnant?
ශුක්රාණු පිට නොවීමට හේතු මොනවද?What causes semen not to come out?
ශුක්ර තරල ප්රමාණය අඩු නම් ශුක්රාණු වාර්තාව සාමාන්යද?Is a semen report with low semen volume normal?
SFA වාර්තාවේ rapid progressive අගය අඩු වීම ප්රශ්නයක්ද?Is a low rapid progressive value on a semen report a problem?