දින 50-60කට වරක් ඔසප් වෙනවා නම් මොකද කරන්නේ?
Periods only every 50 to 60 days — what should be done?
Sir, mata masikawa osap wen na.dawas 50,55,60 wage wenawa.babek balaporothuwen inne.thairokshin parikshawak kara.eka normal kuwa docter.scan kare nm na.danata polic asit bonawa.marry karala masa 8 i.mam mokada karanda oni docter .please mata kiyanda.
ඔබගේ ඩිම්බ කෝෂ වල ඩිම්බ මේරීම නිසි පරිදි සිදුවේදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?