ප්‍රතිකාර මාස 3ක් කළත් ප්‍රතිඵලයක් නැත්නම් ඊළඟට මොකද?
Three months of treatment with no result — what next?
Dr mn marry karala 1k Wenawa api babek hadanna masa 6k pamana nomal try kalath prathipalayak nathi nisa vog dr kenekta pennuva. Mageth mahaththageth prashnayak na kiyala masa 3k bonna tablat ekak dunna mn dan masa 2k biva kisima prathipalayak na. Mt dawas 28 n hariyatama mensas haduna dan dawas 30 ,35 wage kal Yanawa.ilaga maseth tablat eka bila prathipalayak nathi weida? Ese nathi unoth man ilaga mokadda karanna ona dr.
ඔබට වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?