Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor,mata puthek innawa.deweni babawa balaporoththuwen inne masa 6kata wedi.saru kalaya gena selakillata gaththath thama pregnant na.ayata pilithurak laba diya hekida.

අසන ලද්දේ: Ja*** · වයස 28 · 1090 views

පිළිතුර

දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න විවිධ හේතු බලපාන්න පුළුවන්. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.