කිසිම ගැටලුවක් නැතුවත් ගැබ් ගැනීම පමා වෙන්නේ ඇයි?
Why is conception delayed when nothing is wrong?
Doctor man danata marry karala au 2k.api daruwek pama karala dan daruwek hadanna balaporottuwen inne.masa 3k witara balala api vog dc kenek meet una.scan krla husbandget report aran kiuwe garbashe hondai gedi ehema na Kiyla.husbandta kiuwa pramane tikak madi kiyla vitamin ekak dunna.matat saru bawa wadi wenna dunna.after periods 12weni dawase atulin scan krla kiuwa dimba hadila oniwatat wadiya 4k hadila kiuwa. Me tike ekatu wela balanna kiuwa.AAttatama docter hariyaida.ehema saru bawa wadi wenna gattu eka hondada. Attatama kisima gataluwak natuwat ehema gab ganimak sinownowanne ai.
කිසිම ගැටළුවක් නොමැතිවත් ගැබ් ගැනීම ප්රමාද වෙන්න ඉඩ තිබෙනව. වෛද්ය උපදෙස් අනුව වැඩිදුර පරීක්ෂණ වලට යොමු වෙන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?