නම: Ni*** | වයස: 29
ගැටළුව

Dr gab ganimen masayakata pasuwa blood drops 2k pamana pitawuwa..meya samanya thathwayak da..mata nitharama padipel nagimata ha basimata siduwenawa..meya mita hethuwak da..ane doctor mata ikman pilithurak laba denna..

පිළිතුර


මෙය සාමාන්‍ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණ සාමාන්‍ය නම් මේ ගැන බිය විය යුතු නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)