නම: Ne*** | වයස: 27
ගැටළුව

dr man 4month pregnant.mata udeta kisima apahasu thawayak ne.wamane occaraya naha.ethakota dr mage baba nirogi netiwai da kiyala baya hithenawa.fb eke post ekak thibuna udeta apahadu thawayan thiyanawam nirogi daruwek kiyala.

පිළිතුර


නැහැ. දරුවාගේ නිරෝගී බවට මින් බලපෑමක් ඇති වෙන්නෙ නැහැ. වමනය ඕක්කාරය ඇති වෙන මව්වරුන්ට මුල් මාස කිහිපය තුල ගබ්සා වීමට ඇති අවදානම තරමක් අඩුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)