Skip to main content
ප්‍රශ්නය

කම්මුල් ගාය නිසා ශුක්‍රාණු නැති වුණොත් ප්‍රතිකාර තියෙද?

Is there treatment when mumps has left no sperm?

dr.mata wayasa 18di kammulgaya welanduna vushanakosha walatai hadune rohal gathawee prathikara gaththa mama vivaha wee dan wasara 2k pamana wenawa babala ne doctor langadi pf test ekak kala test eki dath 1k wath ne kiyala resalt awa family plan dr.kiuwa ehima unama samahara ayata oya prasne enawa kiyala ee dr.kiyanawa wena kinekge dathu aran thenpath karala babek hadanna kiyala ekata wife kemathi ne mata mekata prathikarayak nedda dr. thnkz

අසන ලද්දේ: la*** · වයස 30

මෙම වාර්තාව නැවත පරීක්ෂා කර බැලිය හැකියි. නමුත් දිගටම මේ තත්වය පවතී නම් ශුක්‍රාණු ප්‍රමාණය වැඩිකිරිමට ඖෂධ ප්‍රතිකාර නැහැ.