Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Sir.. mama marry karala awrudu 4k pamana we.. namuth daruwan nomethe.. awrudu thunaka pamana vivida vaidawarun yatathe masa gananawak awstha kihipayakama dimba merima sadaha beheth laba gaththemi.. thawamath sema masakama waidya anumethiya sahithawa beheth ganimi... me nisa ma hata yam kisi athuru abadayak ethiweda? Thank u sir...

අසන ලද්දේ: Ro*** · වයස 31 · 1622 views

පිළිතුර

ඉන් සැලකියයුතු අතුරු ආබාධ ඇතිවෙන්නෙ නැති නමුත් වැඩිදුර පරීක්ෂාවකින් තොරව දිගටම ඖෂධ ලබා ගැනීම සාර්ථක නැහැ. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.