ප්‍රශ්නය
November 15n passe mata pediad hadune na.mama pregnancy sticks walin dawas ganak udema chelk kala.eth negative kiyala watenawa.mama mokakda dan karanna one?mata giya masa wala hariyata pediads haduna.adata dawas 52y mata pediads hadila natuwa.
පිළිතුර
දිගටම ඔසප්වීම ප්‍රමාද නම් වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.