වැදෑමහ පහළ නිසා ලේ ගියොත් ඉදිරියට ප්රශ්නයක් වෙයිද?
Bleeding from a low placenta — will it cause problems later?
mata dan sathi 17 i mage blood tikak pitawenawa. doctor kiwwa wadamaha pahala tiyana hinda tama ehema wenne kiyala. issarahata prashnayak weida eka doctor?
රුධිර වහනය නතරවී ඇතිනම් ඉන් ඉදිරියට බලපෑමක් වෙන්නෙ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?