Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම සිදු නොවුණොත් කරන්න ඕන මොකක්ද?

What should be done when a period does not come?

Doctar mage wifta mensas hadune naha mokakda karanna one

අසන ලද්දේ: bu*** · වයස 27

ඔසප් වීම ප්‍රමාදනම් මුත්‍රා පරීක්ෂණයක් මගින් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න පුළුවන්.