බෙහෙත් වලින් පැලෝපීය නාල අවහිරය ඇරෙනවද?
Can medicines clear blocked fallopian tubes?
dr,mage periyad 28walin wenawa, nala dekama blok tibuna, aurweda bet magin ewa ok una,
Day21 progesterone - 19.40
FSH - 9.53
LH - 4.78
Vog dr kiwwa pregnat wenna puluwan kiyala et ehema une na, mge prasnayak tiyenawada dr,?
ඔබගේ සියළු පරීක්ෂණ වාර්තා නොමැතිව ගැටළුවක් ඇතිදැයි පැවසීම අපහසුයි. පැලෝපීය නාල වල අවහිරතා නැති කිරීමට ඖෂධ ප්රතිකාර නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?