ප්‍රශ්නය
Dr, mama sathi 14ka pregnant mawak. awurudu 4k babala nathuwa hitiya.fibroid ekak thibila ain Kara awurudu 2kata kalin myomectomy ekakin.7cm fundal wall kiyala thibune.man anthimata karapu scan eken kiuwa issaraha biththiya Godak thuni wela kiyala..thawa adenakota ida madi wei kiuwa..meka awadanam thathwayakda? hithata Godak Bayai.mata ikman pilithurak denna dr.. Babage wardanaya okkoma hodai..
පිළිතුර
මේ ගැන නිවැරදි උපදෙස් දීමට හැකි වෙන්නෙ ස්කෑන් පරීක්ෂණය සිදු කල වෛද්‍ය වරයාටයි. කලින් සැත්කම නිසා සංකූලතා ඇතිවීමට සුළු අවදානමක් තිබෙනව. ඒ නිසා ඔබට නියමිත දිනයට කලින් සිසේරියන් සැත්කමක් සිදු කිරීම අවශ්‍ය විය හැකියි.