ප්රසූතියෙන් පසු යෝනි මාර්ගය විශාල නම් බබෙක් හදන්න බැරිද?
Does a wide vagina after childbirth prevent another baby?
Dr mata palumu daruwa labena with yedu mahumak kadila thibuna .dr kenek kiwwa eya manna on a na kiyala.Dan mage yoni margaya visalai .eya daruwek hadimata badawakda.
නැහැ. ඉන් ලිංගික එක්වීමට බාධාවක් නම් සැත්කමක් මගින් නැවත සකස් කිරීමට හැකියාව තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්යද?Is it normal to have no period 5 months after delivery?
ප්රසූතියෙන් පස්සේ මැහුම් තැන මස් කැබැල්ලක් එල්ලුණොත් කරන්නේ මොකද?A lump of flesh at the stitches after delivery — what to do?
දෙවෙනි දරුවාට පස්සේ ලොකු වුණු බඩ අඩු කර ගන්නේ කොහොමද?How to reduce a large belly after having children?
බබා ලැබුණාට පස්සේ ලිංගික ආශාව නැති වෙන්නේ ඇයි?Why is there no desire for sex after having a baby?