VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,418ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6418)
පියයුරුවල අදික ලෙස රෝම වර්ධනය වන්නේ ඇයි?මෙයට නිවසේ සිට කල හැකි ප්රතිකාරයක් තිබේද?නැතහොත් බීමට පුලුවන් බෙහෙතක් හෝ ආලේප කල හැකි දෙයක් තිබේද?මම අවිවාහකයි
මෙයට හේතු ගනනාවක්ම තිබෙනව. වැඩිදුර පරීක්ෂණ වලින් තොරව ස්ථිර හේතුවක් කියන්න අමාරුයි. බොහෝ විට හෝමෝන අසමතුලිත බවක් නිසා මෙය ඇති වන්න පුළුවන්. රුධිර පරීක්ෂණ මගින් මෙය දැන ගත හැකියි. ඔබ මින් පෙර පරීක්ෂාවකට ලක්වී නැත්නම් වෛද්යවරයෙකු හමුවන්න. ඖෂධ මගින් ප්රතිකාර කර…
Doctor mata panu amaruwa tiyenava den maasa 6k pamana sita.mang pharmacy eken tablet aragena biwwata hari giye neha. Den mama pregnant.antimata periods hedune April 20. Thaama VOG…
ගර්භණී සමයේ වෛද්ය උපදෙස් නොමැතිව කිසිම ඖෂධයක් පාවිච්චි කරන්න එපා. මුල් මාස තුන තුල මේ සඳහා ඖෂධ ලබා ගැනීම එතරම් සුදුසු නැහැ. ඉන් පසුව ඔබේ වෛද්ය වරයා ඖෂධ නිර්දේශ කරාවි. සාමාන්යයෙන් පණුවන් නිසා දරු ගැබට හානියක් වන්නේ නැහැ. නමුත් කොකු පණුවන් නිසා ඔබේ රුධිරයේ හි…
Gabini mawak rohalata yama sadaha lasthi karagathauthu dawal monawada
රෝහල් ගතවීමේදී තමාගේ එදිනෙදා භාවිතයට අවශ්ය උපකරන සහ ඇඳුම් වලට අමතරව අළුත් බිළිඳා සඳහා අවශ්ය ඇඳුම් සහ රෙදි රැගෙන යායුතුයි. කොළඹ කාසල් රෝහලෙන් ප්රකාශයට පත් කර ඇති අවශ්ය ද්රව්ය ලයිස්තුව මෙතැනින් බලන්න.
Pregnency aka check karanna ona fertilety day aken dawas kiyakata passeda sir.
මුත්රා පරීක්ෂණයක් මගින් ගර්භණී දැයි දැන ගත හැක්කේ සාමාන්ය යෙන් ඔසප් වීමට නියමිතව තිබූ දිනයට පසුවයි. එය ඩිම්බ මෝචනය වන දින සිට දින 14ක් නැත්නම් අවසාන වරට ඔසප් වූ දින සිට දින 28ක් ගතවූ පසුයි. ගැබ්ගෙන ඇති දැයි සැකහැර දැන ගන්නේ මෙහෙමයි (Pregnancy test)
Pregnency aka check karanna ona fertilety day aken dawas kiyakata passeda.
මුත්රා පරීක්ෂණයක් මගින් ගර්භණී දැයි දැන ගත හැක්කේ සාමාන්ය යෙන් ඔසප් වීමට නියමිතව තිබූ දිනයට පසුවයි. එය ඩිම්බ මෝචනය වන දින සිට දින 14ක් නැත්නම් අවසාන වරට ඔසප් වූ දින සිට දින 28ක් ගතවූ පසුයි. ගැබ්ගෙන ඇති දැයි සැකහැර දැන ගන්නේ මෙහෙමයි (Pregnancy test)
Mage darugabata masa 4/12 thibiyadi miscarriage 1 sidu una mita sathi 2kata pera, doctor pawasanne babage hart eka navathila kiyala hethuvak pawasanne na. beheth magin gaba ivath k…
බොහෝ විට ගබ්සාවීමකට හේතුව හොයා ගන්න බැහැ. Fibroid ගෙඩිය මෙයට හේතුවක් වීමට ඇති ඉඩකඩ අවමයි. නමුත් එය තිබෙන ස්ථානය අනුව අවදානම වෙනස් වෙනව. නැවත ගැබ් ගැනීමට පෙර ස්කෑන් පරීක්ෂණයක් මගින් මෙය නිවැරදිව දැන ගත හැකියි. ඊලඟ ඔසප් වීමෙන් පසු නැවත පිළිසිඳ ගැනීමකට උත්සාහ කල…
Hi doctor!!! I had two missed miscarriages during the second trimester. I have hypothyroidism and I take medicine for that.my Lucas anticoagulant result is L A screen/L A confirm -…
Two miscarriages may or may not be related to your medical conditions. Proper control of hypothyroidism can improve the outcome of next pregnancy. In addition, presence of lupus anticoagulant in blood can be related to a condition called anti-phospolipid syndr…
Mama pregnant wela sathi 28 wenawa. Mage haemoglobin agaya 8. 91 eya prsnayakda?
ඔව්. මෙම ප්රමාණය අඩුයි. මෙයට හේතුව සොයා බලන්න තවත් පරීක්ෂණ අවශ්යයි. මෙයට හේතුව යකඩ ඌනතවය නම් යකඩ පෙති ගැනීමෙන් හිමෝග්ලොබින් අගය වැඩිකර ගත හැකියි. ඒ සඳහා වෛද්ය උපදෙස් ලබා ගැනීම වැදගත්. ඔබේ සායනයේ වෛද්ය වරයාට මෙම වාර්තාව ඉක්මනින් පෙන්වන්න.