Skip to main content
ප්‍රශ්නය

සරු දවසෙන් පස්සේ ගැබ් ටෙස්ට් කරන්න ඕන කවදාද?

When after the fertile day can a pregnancy test be done?

Pregnency aka check karanna ona fertilety day aken dawas kiyakata passeda.

අසන ලද්දේ: s.*** · වයස 29

මුත්‍රා පරීක්ෂණයක් මගින් ගර්භණී දැයි දැන ගත හැක්කේ සාමාන්‍ය යෙන් ඔසප් වීමට නියමිතව තිබූ දිනයට පසුවයි. එය ඩිම්බ මෝචනය වන දින සිට දින 14ක් නැත්නම් අවසාන වරට ඔසප් වූ දින සිට දින 28ක් ගතවූ පසුයි. ගැබ්ගෙන ඇති දැයි සැකහැර දැන ගන්නේ මෙහෙමයි (Pregnancy test)