රෝහලට යන්න ගර්භණී මවක් ලෑස්ති කරගන්න ඕන දේවල් මොනවද?
What should a pregnant mother pack for hospital?
Gabini mawak rohalata yama sadaha lasthi karagathauthu dawal monawada
රෝහල් ගතවීමේදී තමාගේ එදිනෙදා භාවිතයට අවශ්‍ය උපකරන සහ ඇඳුම් වලට අමතරව අළුත් බිළිඳා සඳහා අවශ්‍ය ඇඳුම් සහ රෙදි රැගෙන යායුතුයි. කොළඹ කාසල් රෝහලෙන් ප්‍රකාශයට පත් කර ඇති අවශ්‍ය ද්‍රව්‍ය ලයිස්තුව මෙතැනින් බලන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්‍ය ප්‍රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්‍රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?