Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mata panu amaruwa tiyenava den maasa 6k pamana sita.mang pharmacy eken tablet aragena biwwata hari giye neha. Den mama pregnant.antimata periods hedune April 20. Thaama VOG consult kere neha.mata tiyena lokuma prashne panu amaruwa nisa mage babage wardhanayata eka balapanawada..? Babata awashya poshanaya madi wenna puluwanda..

අසන ලද්දේ: Ni*** · වයස 27 · 1330 views

පිළිතුර

ගර්භණී සමයේ වෛද්‍ය උපදෙස් නොමැතිව කිසිම ඖෂධයක් පාවිච්චි කරන්න එපා. මුල් මාස තුන තුල මේ සඳහා ඖෂධ ලබා ගැනීම එතරම් සුදුසු නැහැ. ඉන් පසුව ඔබේ වෛද්‍ය වරයා ඖෂධ නිර්දේශ කරාවි. සාමාන්‍යයෙන් පණුවන් නිසා දරු ගැබට හානියක් වන්නේ නැහැ. නමුත් කොකු පණුවන් නිසා ඔබේ රුධිරයේ හිමෝග්ලොබින් මට්ටම අඩු වෙන්න පුළුවන් එමෙන්ම අනිකුත් පණු ආසාදන නිසා ආහාර ශරීරයට උරාගන්නා ප්‍රමානය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා මුල් සති 12න් පසුව මේ සඳහා වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගන්න‍